Ticker

6/recent/ticker-posts

OL ICT NETWORK TOPOLOGY | ජාල ස්ථල විද්‍යාව


Link 👇 https://www.youtube.com/watch?v=WE8ycMkb6Kk ජාල ස්ථල විද්‍යාව (Network Topology) ජාලයක් තුල පරිගණක ස්ථාපනය සැලසුම් කිරීම හා ජාල ගත කිරීම ජාල ස්ථල විද්‍යාවයි. පරිගණක ස්ථාපනය කර ඇති ආකාරය අනුව ආකාර කිහිපයකි. 1. තරු ආකාරයට ජාල ගත කිරීම. (Star Topology) - 2. බසයක ආකාරයට ජාල ගත කිරීම. (Bus Topology ) 3. මුද්දක ආකාරයට ජාල ගත කිරීම. (Ring Topology ) 4. ගසක ආකාරයට ජාල ගත කිරීම. ( Tree Topology) 5. දැලක ආකාරයට ජාල ගත කිරීම. (Mesh Topology )

Post a Comment

0 Comments